නව අගමැති වැඩ භාරගනී

ඔක් 29, 2018

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 22 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා අද රාජකාරී ඇරඹුවා.

    අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රථමයෙන් සර්ව ආගමික වතාවත්වල නිරත විය.

    අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ද මේ අවස්ථාවට එක්වුණා.

    Last modified on අඟහරුවාදා, 30 ඔක්තෝබර් 2018 08:09

    Latest News