අමෙරිකාවේ ප‍්‍රාන්ත පනහේම ආරක්ෂාව තරකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2021 වර්ෂය සඳහා ගිනිවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායාතන බලපත්‍ර අලුත් කිරීමේ කාලය 2021 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබේ.

රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

දෙවන පාසල් වාරය ආරම්භයට පෙර,දිවයිනේ සියලුම පාසල් පරිශ්‍ර සහ ඒ අවට ප්‍රදේශයන්හි ආරක්ෂාව තහවුරු කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

සියළු ධීවර වරායන්වල ආරක්‍ෂාව උපරිමයෙන් සහතික කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ වගකිව යුතු සියළු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

වැලිකඩ,මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවා ලබා දෙන ලෙස ඉල්ලමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය, ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ප්‍රමාණවත් ආරක්ෂක භටයින් සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Latest News