ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවූ තුවාලය මන්ත්‍රීවරුන්ට තුවාල සිදුවූ ආකාරයට බෙහෙත් දමා සුව කළ නොහැකි බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවසීය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ප්‍රමාණවත් ආරක්ෂක භටයින් සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Latest News