ගිනිඅවි සහ ‍පෞද්ගලික ආරක්ෂක ආයතන බලපත්‍ර ගැන තීරණය

නොවැ 16, 2020

    2021 වර්ෂය සඳහා ගිනිවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායාතන බලපත්‍ර අලුත් කිරීමේ කාලය 2021 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබේ.

    කොවිඩ්19 වසංගත තත්වය හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    giniavi_px_900_20_11_16.jpg

     

    Latest News