කාදිනල් හිමිපානන් සහ කථානායක අතර හමුවක්

පෙබ 11, 2020

    කථානායක කරූ ජයසූරිය මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැ දැක තිබේ.

    අද (11) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති එම හමුවේදී කථානායකවරයා විසින් තම ජීවන චරිතාපදාන කෘතිය අගරදගුරුතුමන් වෙත පිළිගැන්වූ බව කථානායක මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 14:39

    Latest News