ජූලි 13 ජනපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි - කතානායක කියයි (වීඩියෝ)

ජූලි 10, 2022
  • ජූලි 13 වැනිදා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව කතානායකවරයා පවසයි.

    ඊයේ රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කථානායකවරයා මේ බව දැනුම් දුන්නේය. 

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 12:32

    Latest News