ගුවන්තොටුපොළ සේවා සපයන කිසිඳු පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී නැහැ...(වීඩියෝ)

පෙබ 11, 2020
  • කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ සේවා සපයන කිසිඳු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය නොමැති බව ගුවන් තොටුපොල මගීන්ගේ සෞඛ්‍ය කටයුතු බාර නිලධාරී වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 13:24

    Latest News