කථානායක කරූ ජයසූරිය මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැ දැක තිබේ.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කුඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේය.
මනුෂ්‍යයා ආගමික ජිවිතයෙන් ඈත්වීමේ ප්‍රවණතාවක් අද වනවිට දක්නට ලැබෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන කොමිසමක් පිහිටුවන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය, පොරොන්දු පමණක් බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කරති.
රටේ සංස්කෘතිය කෙරෙහි බුද්ධාගම බෙහෙවින් බලපා ඇති බැවින් ඒ මඟ පෙන්වීම මත ඉස්ලාම්, කතෝලික ජනතාව කටයුතු කිරීමෙන් ආගමික සහජීවනය ගොඩනැගෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ජන ජීවිතවලට හානි සිදුකෙරෙන අන්දමේ මිලේච්ඡ ප්‍රහාර මෙන්ම ආගමික සමගිය බිඳදැමෙන අන්දමේසිද්ධීන් රට තුළ සිදුවීම වැළැක්වීමට රජය වහා පියවර ගත යුතු යැයි සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරු පවසති.
පරිභෝජනවාදී මිනුම් දඬුවලට හසු නොවී සාමකාමීව එළඹෙන නත්තල සැමරීමට සූදානම් වන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.