ලක්ෂම්බර්ග් හී විදේශීය අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් දිවයිනට

ජන 31, 2020

    ලක්ෂම්බර්ග් රාජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.

    දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

    Latest News