ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද දිනයේ (01) දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා.
අබුඩාබි ටීටෙන් ක්රිකට් තරගාවලියේ පළමු දිනයේදීම කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට ශ්රී ලංකා තුන්ඉරියව් ක්රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා.
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඩොලර් කෝටි 50 ක ආයෝජනයක් කිරීමට ඇමෙරිකානු රජය ඉදිරිපත් වී සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් එරට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පැයකට පෙර ජාතිය අමතමින් මෙය නව යුගයක ඇරඹුම ලෙසත්, අවසානයක් නොව ආරම්භයක් ලෙසත් සඳහන් කිරීමට නියමිත බවයි.

ලක්ෂම්බර්ග් රාජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.

ජාත්‍යන්තර ළමා දිනය අදට (01) යෙදී තිබේ. 'සුමිතුරු දැයකින් දිනවමු දරුවන්'මෙවර ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවයේ තේමාවයි.

 

ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව මෙවරත් කොළඹදී පැවැත්විමට නියමිතව තිබේ.

ලොව පුරා මුස්ලිම් බැතිමතුන් අද හජ් උත්සවය සමරයි. විශ්වාසය,උපවාසය,පරිත්‍යාගය,සමානාත්මතාව හා සහෝදරත්වය යන පංචවිධ ගුණාංග ඉටු කිරීම හජ් උළෙලේ ප්‍රධාන අරමුණයි.

අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණ.

Latest News