වැඩබලන පොලිස්පති දේශබන්දු

නොවැ 29, 2023

    වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා.

     පත් කිරීම සිදු කර ඇත්තේ, ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්රකාරවයි.

    එය, අද සිට මාස තුනක කාලයක් බලපැවැත්වෙනු ඇති. පොලිස් මාධ්ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියේදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස රාජකාරි භාර ගැනීමට නියමිත බවයි.

    Last modified on බදාදා, 29 නොවැම්බර් 2023 16:10

    Latest News