විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ප්‍රංශ දූත පිරිසක් අතර හමුවක් කොළඹදී සිදුවිය.

විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් අද (01) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ 49 වන මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුස්ලියේ 40/1 දරන යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහනකත්වය ඉවත් කර ගැනීමේ තීරණය අද ජිනීවාහිදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ 43 වැනි මානව හිමිකම් සැසිවාරය ඇමතීමට නියමිතයි.

ලක්ෂම්බර්ග් රාජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.

දෙදින නිළ සංචාරයක් සඳහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි මහතා දිවයිනට පැමිණියේය.

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සාරිෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබේ.

Latest News