රුසියානු හා ඇමරිකානු ගගනගාමීන් තිදෙනෙකු රැගත් MS - 17 රුසියානු අභ්‍යවකාශ යානය පසුගිය 14වැනිදා කසකස්තානයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත කක්ෂගත කර තිබේ.

නවසීලන්ත මහ මැතිවරණයෙන් අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර තිබෙනවා.

දෛනිකව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර, අමෙරිකාව ඉකුත් දින කිහිපයදී නැවත වරක් පලමු තැනට පත්ව තිබෙනවා.

උතුරු අර්ධගෝලයට ශීත ඍතුව ළඟා වෙත්ම නව කොරොනා වසංගතය පවතින මෙ‍ම අවධියේ ඉලක්කගත කණ්ඩායම් පහකට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබා දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කරයි.

සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානු හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොරෝනා වෛරසය සඳහා රුසියාව නිපද වූ දෙවන එන්නතට ද එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

යම් පුද්ගලයෙක් කොරෝනා වයිරස ආසාදිතයෙකුදැයි ඛේට සාම්පලයක් මගින් සොයා ගැනීමේ ක්‍රමවේදයක් ප්‍රංශ පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා.

තායිවානයේ හදිසි තත්වයක් ප‍්‍රකාශයකට පත්කර තිබෙනවා.

ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යම් තරමක අඩුවක් පෙන්නුම් කරන බව වාර්තා වේ.

නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට යුරෝපා සංගමය තීරණය කරයි.

ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට රුසියාව හා චීනය තේරි පත් විය.

කාලගුණික විපර්යාස සහ සාගර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

බංග්ලාදේශය තුළ එක දිගටම සිදු වූ ස්ත්‍රී දූෂණ කිහිපයකින් පසු පැන නැගුණු ජනතා විරෝධය හේතුවෙන් ස්ත්‍රී දූෂණ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරට රජය සූදානම් වෙයි.

ලොවටම තර්ජනය කළ හැකි ඉතා විශාල අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ හැර ඊට එරෙහිව සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීමේ උපක්‍රමය සදාචාරාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කොරෝනා වෛරසය වැළදී සිටි අමෙරිකා ජනාධිපති අද නැවතත් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග යුරෝපා රටවල සීමා කිරීම් ද ඉහළ නංවා තිබෙනවා.

ඉන්දියාවේ සමස්ත කොරොනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7 ඉක්මවයි.

ඉරාණයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවා තිබෙනවා.

කොරෝනා අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍යය මුළුමනින්ම වසා දැමීමේ අවදානමක් මතුව ඇතැයි එරට විද්‍යාඥයෙක් පවසයි.

Latest News