බ්‍රිතාන්‍යයේ නව වෛරසය අමෙරිකාවේ සීග්‍රලෙස ව්‍යප්ත වෙයි

පෙබ 09, 2021

    ඉකුත් දින 10ක කාලය තුලදී අමෙරිකාව තුළ කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ආසාදිත පිරිස දෙගුණයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මේවන විට අමෙරිකාව පුරා සීග්‍රලෙස ව්‍යප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.

    'බී 1.1.7' යනුවෙන් හැදින්වෙන මෙම වෛරස් ප්‍රභේදය මේවන විට ලොවපුරා එන්නත්කරණයට ද දැඩි බලපෑමක් එල්ල කර ඇත.

    Latest News