එක්සත් අරාබි එමිර් රාජ්‍යය හා බහරේන් යන රටවල් චීනය නිෂ්පාදනය කර ඇති නව කොරොනා එන්නත් ලබා ගනී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැරිස් ගිවිසුමට ස්ථිර ලෙස සහය දෙන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශකයා පවසයි.

ඩිමොක්‍රටික් ජනාධිපතිධූර අපේක්ෂක ජෝ බයිඩන් අමෙරිකානු ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අමෙරිකාවේ 59 ජනාධිපතිවරණය තවත් උණුසුම් වෙමින් පවතින බව වාර්තාවේ.

අමෙරිකාවේ 59 වන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කිරීම කල්ගත වන ලකුණු පෙන්නුම් කෙරේ.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් විශ්වවිද්‍යාලයට ප්‍රහාරයක් එල්ල වෙයි.

ගෝලීය කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව අද වන විට හාරකෝටි හැත්තෑතුන්ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

යුරෝපය පුරා මේ වනවිට නව කොරෝනා වයිරසය දෙවැනි රැල්ල වේගයෙන් පැතිර යමින් තිබෙන අතර, දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ 59 වන ජනාධිපතිවරණය අද (03) පැවැත්වේ.

ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වි තිබේ.

මෙම වසරේ මුල් කාර්තු 3 තුළ, චීනය පුරා අඩු කෙරුණු විවිධ බදු හා වියදම් හී වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2 ඉක්මවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් ලෙස තමන්ද හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතීභාවය දක්වමින් කටයුතු කළ හොං කොං රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑමෙන් ලොව පුරා සිනමා රසික සිත් දිනාගත් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ශෝන් කොනරි අද මිය ගොස් ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ, අමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්ත ගණනය කිරීම්වලට අනුව ඊයේ (29) වනවිට අමෙරිකානුවන් මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ලොව කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ දහය ඉක්මවූ රටවල් 08ක් වාර්තාවේ.

කොවිඩ්-19 දෙවනුවට වැඩිම රෝගීන් වාර්තා වන්නේ, අසල්වැසි ඉන්දියාවෙන්.

අමෙරිකාවේ ඊයේ දිනක් තුළ එරටින් හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කළේය.

බෙල්ජියමේ සංචරණය සීමා කරමින් රට පුරා අඟුලු දැමීමට තීරණය කර තිබේ.

ඒජියන් මුහුදේ ඊයේ (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු මියගොස් බොහෝ අලාභ හානි සිදුව තිබේ.

Latest News