රටවල් රැසක කොරෝනා එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක

පෙබ 07, 2021

    ගෝලීය වශයෙන් කොරෝනා මර්දන එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක පසුබිමක වුවද, අමෙරිකාව හැරුණු විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මෙක්සිකෝව, ඉතාලිය, රුසියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ බ්‍රසීලය යන රටවලින් දෛනිකව අලුතින් ආසාදිතයින් 10,000කට අධික පිරිසක් වාර්තා වෙමින් පවතී.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ අමෙරිකාව, රුසියාව, යුක්‍රේණය, බ්‍රසීලය සහ මෙක්සිකෝවෙන් දිනකට 500කට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

    Latest News