මියන්මාර වැසියන්ට ෆේස්බුක් 7 දක්වා තහනම්

පෙබ 05, 2021

    මියන්මාර හමුදා පාලනය එරට වැසියන්ට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය වෙත පිවිසීම ලබන හත්වෙනිදා දක්වා අවහිර කර තිබෙනවා.

    මිලියන පනස් තුනක් පමණ වන එරට ජනතාවගෙන් අඩක් පමණ ෆේස්බුක් භාවිත කරනවා.

    බලයෙන් පහකළ අවුන්සාන් සුකීට හිතවාදී පිරිස් පසුගිය දිනවල ෆේස්බුක් හරහා හමුදා පාලනයට එරෙහිව අදහස් පළ කළා.

    එරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට ආසන්නතම හේතුව මෙය වන්නට ඇති බවයි සැලකෙන්නේ.

     

    Latest News