නව රජයේ මංගල රැස්වීම අද

නොවැ 19, 2024
    නව රජයේ පළමු අමාත්ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතයි.

    අද පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමටයි, සැළසුම්කර ඇත්තේ.

    නව රජයේ අමාත්ය මණ්ඩලය ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්යවරුන් 22 දෙනෙක් ඇතුළත්. එමෙන්ම, නියෝජ්ය අමාත්යවරුන් අනිද්දා දිවුරුම් දීමට නියමිත බවත්, වාර්තා වනවා.

    Latest News