මෙම වසරේ මුල් කාර්තු 3 තුළ, චීනය පුරා අඩු කෙරුණු විවිධ බදු හා වියදම් හී වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2 ඉක්මවයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ආශ්‍රීතයෙක් ලෙස තමන්ද හඳුනා ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වන Tedros Adhanom Ghebreyesus ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතීභාවය දක්වමින් කටයුතු කළ හොං කොං රාජ්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුප්‍රකට ජේම්ස් බොන්ඩ් චරිතය රඟපෑමෙන් ලොව පුරා සිනමා රසික සිත් දිනාගත් බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ශෝන් කොනරි අද මිය ගොස් ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා විශ්වවිද්‍යාලයේ, අමෙරිකා එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතියේ දත්ත ගණනය කිරීම්වලට අනුව ඊයේ (29) වනවිට අමෙරිකානුවන් මිලියන 80ක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ලොව කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ දහය ඉක්මවූ රටවල් 08ක් වාර්තාවේ.

කොවිඩ්-19 දෙවනුවට වැඩිම රෝගීන් වාර්තා වන්නේ, අසල්වැසි ඉන්දියාවෙන්.

අමෙරිකාවේ ඊයේ දිනක් තුළ එරටින් හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කළේය.

බෙල්ජියමේ සංචරණය සීමා කරමින් රට පුරා අඟුලු දැමීමට තීරණය කර තිබේ.

ඒජියන් මුහුදේ ඊයේ (30) සිදුවූ රිච්ටර් මාපාංක 7.0 ක ප්‍රභලත්වයකින් යුත් භූ කම්පනයකින් ග්‍රීසියේ සහ තුර්කියේ අට දෙනකු මියගොස් බොහෝ අලාභ හානි සිදුව තිබේ.

කොවිඩ් ආසාදිතයන් ඉහළ යෑමත් සමඟ ප්‍රංශය හෙට (30) සිට මුළු රටම අගුළු දැමීමට එරට ජනපති එමානුවෙල් මැක්‍රොන් නිවේදනය කර ඇත.

ජපානයේ නරීටා සිට පුද්ගලයින් 18 දෙනෙකු අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියා.

නව්‍ය කොරෝනා වෛරසයේ සීඝ‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ජර්මනිය ලොක්ඩවුන් ක‍්‍රමවේදය යටතේ වසා දැමීමට සූදානම් වේ.

කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් පිළිබඳව යළිත් විශාල අවධානයක් යොමුවී තිබේ.

කොරෝනා වෛරස ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය දෙවන වරටත් වසා දැමීමට තීරණය කර තිබේ.

අමෙරිකානු ළමා රෝග ඇකඩමිය සහ ළමා රෝහල් සංගමය පසුගි‍යදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ මේ බව සඳහන් විය.

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස අද පස්වරු 1.06ට පමණ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 40 කින් වැඩිවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපා කලාපයේ රටවල් කාලෝචිත හා දැඩි තීරණ ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර් පොම්පියෝ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

Latest News