චීන - ජපාන සමුද්‍රීය කටයුතු පිළිබඳ 12වැනි ඉහළ පෙළේ සාකච්ඡාව පැවැත්වෙයි

පෙබ 05, 2021

    චීනය සහ ජපානය, සමුද්‍රීය කටයුතු පිළිබඳ 12වැනි ඉහළ පෙළේ සාකච්ඡාව පවත්වයි.

    මෙම සාකච්ඡාව පසුගිය (3) වීඩියෝ ක්‍රමයෙන් පැවැත්විණ.

    චීන විදේශ අමාත්‍යංශය, ජාතිකාරක්ෂක අමාත්‍යංශය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කාර්යාංශය, චීන ස්වභාවික සම්පත් අමාත්‍යංශය, චීන ජෛව පරිසර අමාත්‍යංශය යනාදී ආයතන සහ ජපාන විදේශ අමාත්‍යංශය, කැබිනට් ලේකම් කාර්යාලය, ජපාන ධීවර ඒජන්සිය සහ ජපාන පරිසර අමාත්‍යංශය යනාදී ජපාන ආයතන වල ‍නිලධාරීන්හු එම සකච්ඡාවට සහභාගි වූහ.

    දෙපාර්ශ්වයන් එහිදී සමුද්‍රීය ගැටළු, සමුද්‍ර හුවමාරු සහ සහයෝගිතා පිළිබඳව පුළුල් හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගෙන තිබේ.

    Latest News