ඒ කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදි.
ආචාර්ය හරිනි අමරසූරිය මෙරට 17 වෙනි අග්‍රාමාත්‍යවරයායි.
ඇය නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද උදේ දිවුරුම් දුන්නා.
දිවුරුම් දීමෙන් අනතුරුව ඇය අග්‍රාමාත්‍යධූරයේ රාජකාරි ආරම්භ කළා.