ශීත සෘතුව ආරම්භ වීමත් සමඟ බ්‍රිතාන්‍ය තුළ වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවීමට ආසන්න වී තිබේ.

කොවිඩ් එන්නතේ සම්පූර්ණ මාත්‍රා ලබාගත් සංචාරකයන්ට එංගලන්තයට ඇතුළුවීමේදී නීති ලිහිල් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා රැල්ලක් මතු වී ඇති බව අගමැති බොරිස් ජොන්සන් පවසනවා.

බ්‍රිතාන්‍යය ඔක්ස්ෆර්ඩ්‌ විශ්වවිද්‍යාලය හා ඇස්ටාසෙනෙකා සමාගම විසින්‌ සංවර්ධනය කරමින්‌ තිබූ කොරෝනා එන්නත්‌ අත්හදා බැලීම තාවකාලිකව නවතා තිබේ.

කොරෝනා වෛරසය සහ උණ රෝගය මිනිත්තු 90ක් තුළ හඳුනාගත ඇති නව ජීවිතාරක්‍ෂක පරීක්‍ෂණයක් බ්‍රිතාන්‍ය හඳුන්වා දී තිබේ.

කොරෝනා වෛරස ආසාදනය මැඩලීමට මුදල් එක්රැස් කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළ විශ්‍රාමික කපිතාන් ශ්‍රීමත් ටොම් මූවර් හට ගෞරව තිළිණයක් ප්‍රදානය කිරීමට එංගලන්ත හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඊයේ කටයුතු කළේය.

බ්‍රිතාන්‍ය යේ එළිමහන් පිහිනුම් තටාක ඊයේ විවෘත කෙරිණ. එරට රජය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම ක්‍රිමාර්ගය ගෙන තිබිණ.

යුරෝපයේ කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති එක්සත් රාජධානියේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ සංඛ්‍යාව 118ක් සිදුව තිබේ.

ඉකුත් පැය 24 තුල තෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට එක්සත් රාජධානියයි.

Latest News