කොවිඩ් මැඩලීමට මුදල් රැස් කළ ශ්‍රීමත් ටොම් මූවර් හට ගෞරව තිළිණයක්

ජූලි 12, 2020

    කොරෝනා වෛරස ආසාදනය මැඩලීමට මුදල් එක්රැස් කිරීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටු කළ විශ්‍රාමික කපිතාන් ශ්‍රීමත් ටොම් මූවර් හට ගෞරව තිළිණයක් ප්‍රදානය කිරීමට එංගලන්ත හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඊයේ කටයුතු කළේය.

    විශ්‍රාමික කපිතාන් ශ්‍රීමත් ටොම් මූවර්, තම සියවැනි උපන් දිනය සැමරීමට පෙර නිවසේ උද්‍යානය වටා වට සියයක් ගමන් කරමින් කොරෝනා වෛරස අරමුදලට ඉපැයු මුදල පවුම් මිලියන 32ක්.

    Latest News