එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළට

මැයි 17, 2020

    ඉකුත් පැය 24 තුල තෙවනුවට වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට එක්සත් රාජධානියයි.

    එය 468ක් ලෙස සටහන් වී ඇත. කෙසේ වෙතත් දෛනිකව එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ බැසීම විශේෂත්වයක්.

    Latest News