සෞඛ්‍ය කොන්දේසිවලට යටත්ව බ්‍රිතාන්‍යයේ පිහිනුම් තටාක විවෘත කරයි

ජූලි 12, 2020

    බ්‍රිතාන්‍ය යේ එළිමහන් පිහිනුම් තටාක ඊයේ විවෘත කෙරිණ. එරට රජය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම ක්‍රිමාර්ගය ගෙන තිබිණ.

    කෙසේ වෙතත්, එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය රැසක් බලධාරීන් විසින් නිකුත් කර තිබේ.

    Latest News