කොවිඩ්19 මිනිත්තු 90ක් තුළ හඳුනාගත ඇති නව පරීක්‍ෂණයක් බ්‍රිතාන්‍යයෙන්

අගෝ 03, 2020

    කොරෝනා වෛරසය සහ උණ රෝගය මිනිත්තු 90ක් තුළ හඳුනාගත ඇති නව ජීවිතාරක්‍ෂක පරීක්‍ෂණයක් බ්‍රිතාන්‍ය හඳුන්වා දී තිබේ.

    එය ඉදිරි සතිය තුළ එරට සාත්තු නිවාසවල සහ රසායනාගාර තුළ සිදු කිරීමට නියමිතයි. ශීත සෘතුව තුළ මෙම පරීක්‍ෂණය රෝගීන් හඳුනා ගැනීම සඳහා බෙහෙවින් ප්‍රෙයා්ජනවත් වනු ඇතැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.

    Latest News