බ්‍රිතාන්‍යයේ නව කොරෝනා රැල්ලක්

ජූනි 18, 2021

    බ්‍රිතාන්‍යයේ නව කොරෝනා රැල්ලක් මතු වී ඇති බව අගමැති බොරිස් ජොන්සන් පවසනවා.

    ගතවූ පැය 24 තුළ රටින් වාර්තා වූ සාදිතයින් සංඛ්‍යාව 11,000 ට අධිකයි. ඉකුත් පෙබරවාරි මාසයෙන් පසු එරටින් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් එරට එන්නත්කරණය කාර්යක්ෂම කොට තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන් සඳහා දා එන්නත ලබා දීමට නියමිතයි.

    Latest News