එළඹෙන ජූනි මස 01 වනදා සිට 29 වනදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත 09 වන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත නවසීලන්ත සංචිතය මීට පැය කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නවසීලන්තයේ දකුණු දූපත ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

‍‍නවසීලන්තයේ නේවාසිකාගාරයක ඊයේ මධ්‍යම රාත්‍රි ඇති වූ ගින්නකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට නවසීලන්තය සමත් වුනා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය මේ වනවිට කුවින්ස්ටවුන්හිදී පැවැත්වේ.

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අලස පිතිකරන රටාව නිසා දරුණූ පරාජයක් ලබන්නට ශ්‍රී ලංකාවට සිදු වුනා.

සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය සිඩ්නි හිදී දැන් පැවැත්වෙනවා.

නවසීලන්ත - බංග්ලාදේශ 20-20 ක්‍රිකට් තරගයෙන් ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, එරට ක්‍රයිස්චර්ච්හිදී.

නවසීලන්තය 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලැබුවා.

පළමු ලෝක ටෙස්ට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, එංගලන්තයේ සවුතම්ටන්හිදී.

Latest News