ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකට එකක් ලෙස නවසීලන්ත කණ්ඩායමට ජය හිමි වුනා.
තෙවන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක දී කඩුලු 6 දැවී ලකුණු 183ක් ලබා ගත්තා.