කාසියේ වාසිය නවසීලන්තයට

ඔක් 29, 2022

    සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය සිඩ්නි හිදී දැන් පැවැත්වෙනවා.

    කාසියේ වාසිය දිනු නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. අද තරගයේ දි වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

    ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ දී ආබාධයට ලක්වු බිනුර ප්‍රනාන්දු වෙනුවටයි.

    Last modified on සෙනසුරාදා, 29 ඔක්තෝබර් 2022 14:58

    Latest News