දුම්වැටි නිවාරණය සහ යෞවනයන් දුම්පානයට පෙළඹීම වැළැක්වීමේ අරමුණින් කැනඩා රජය නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රුපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි 50,000 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී ඊයේ (10) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේෙ.

නීති විරෝධී ලෙස ගෙන්වූ විදෙස් දුම්වැටි සහ බියර් ටින් තොගයක් මහනුවර දී සොයාගෙන තිබේ.

නීති විරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙනආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

දුම්වැටි සදහා වන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

බුබායි සිට මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනආ දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයෙන් දුම්වැටි ආනයනය කිරීම නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

‍අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ විද්‍යුත් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර තිබේ. එවැනි තීරණයකට එළැඹි අමෙරිකාවේ ප්‍රථම නගරය මෙයයි.

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රුපියල් තිස් නව ලක්ෂයකට ආසන්න දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙන් තිදෙනෙකු අද අලුයම කටුනායක දී අත්අඩංගුවට ගනු ලැබීය.

Latest News