බාලි සෙළෙවෙයි

අගෝ 29, 2023

    ඉන්දුනීසියාවේ, බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් සුනාමි අවදානමක් නොමැති බව ප්‍රකාශ කර ඇති බවයි.

    Latest News