නේපාලය සෙළවෙයි

පෙබ 28, 2025
    නේපාලයේ Sindhupalchowk දිස්ත්රික්කයේ Bhairavkunda ප්රදේශයට එරට වේලාවෙන් අද අලුයම 2.51ට රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

    අලුයම ඇති වූ කම්පනය හේතුවෙන් එරට ප්රදේශ කිහිපයක විශේෂයෙන් නැගෙනහිර සහ මධ්යම ප්රදේශවල ජනතාවට මෙම කම්පනය දැනුණු බවයි ජාතික භූමිකම්පා නිරීක්ෂණ සහ පර්යේෂණ මධ්යස්ථානය සඳහන් කරන්නේ.

    කෙසේවුවද තවමත් සිදුවූ හානි පිළිබඳ වාර්තා වී නැහැ.

    Latest News