ඇෆ්ගනිස්තානය සෙළවෙයි

අගෝ 29, 2024
    අද (29) දින ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

    රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන් වනවා.

    Latest News