ජපානයේ ප්‍රබල භූකම්පනයක්

අගෝ 19, 2024
    ජපානයේ ඉබරාකි ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    රික්ටර් පරිමාණයේ ඒකක 7.1ක ප්‍රබලත්වයක් යුතුව අදාළ භුකම්පනය සිදුව තිබෙනවා.

    භුකම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදුව ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හට ගෙන ඇති බව වාර්තා වන්නේ.

    Latest News