බක්මුට් බලය යළි යුක්‍රේනයට

මැයි 12, 2023

    නැගෙනහිර යුක්‍රේනයේ බක්මුට් නගර‍යේ බලය යළි අත්පත් කර ගත් බව, යුක්‍රේන බලධාරීන් පවසනවා.

    ඔවුන් සඳහන් කරන්නේ, එම නගරයේ බලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සතියක් තුළදී යුක්‍රේනයේ හමුදාවන් පැහැදිලි ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවයි. කෙසේ වුවද, යුක්‍රේන හමුදාවන්ගේ ජයග්‍රහණයන් පිළිබඳ නවතම යුද වාර්තාවන් රුසියානු බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Latest News