රුසියා යුක්‍රේන ගැටුම

සැප් 21, 2023

    රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන නගර 6 ක් පිපිරීම්වලට ලක්ව තිබෙනවා. යුක්‍රේන බලධාරීන් පවසන්නේ, ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.

    21 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. කියෙවු අගනුවරට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.
    එහි නේවාසික ගොඩනැගිලිවලට සහ ව්‍යාපාරික ස්ථානවලට දැඩි හානි සිදුව ඇති බව, නගර බලධාරීන් පවසනවා. කාකිවු කලාපයට ද රුසියානු ප්‍රහාර 6 ක් එල්ල වී ඇති බව, වාර්තා වනවා.එහි සිවිල් යටිතල පහසුකම් පද්ධතිවලට ඉන් හානි සිදුව තිබෙනවා.

    Latest News