ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයන් 20,557ක්... hindustantimes

ඉන්දියාවේ ගතවූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයන් 20,557ක්...

ජූලි 20, 2022

    ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 20,557 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

    එම කාලසීමාවේ සිදුව ඇති කොවිඩ් 19 මරණ සංඛ්යා ව 40 ක්.  ඉන්දියාවේ ‍කොවිඩ් වසංගතය ආරම්භවූ දින සිට මේ දක්වා ආසාධිතයින් 43,800,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සමස්ත මරණ සංඛ්‍යා 525,000කට අධිකයි. එරට මුලු ජනගහනයෙන් සියයට 67.1ක් පූර්ණ එන්නත් කරණයට ලක්කර අවසන්.

    Latest News