යුරෝපානු රටවලට ගෑස් සැපයුම ඉදිරි‍යේදී තවදුරටත් අඩුවිය හැකි බවට රුසියානු ජනාධිපති පවසයි... ALJAZEERA

යුරෝපානු රටවලට ගෑස් සැපයුම ඉදිරි‍යේදී තවදුරටත් අඩුවිය හැකි බවට රුසියානු ජනාධිපති පවසයි...

ජූලි 20, 2022

    යුරෝපානු රටවලට ගෑස් සැපයුම ඉදිරි‍යේදී තවදුරටත් අඩුවිය හැකි බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.  

    ඔහු පවසන්නේ මෙලෙස ගෑස් සැපයීම අඩුවීමට බටහිර රටවල් ද වගකිව යුතු බවයි. ශීත ඍතුව ආරම්භ වීමත් සමග ගෑස් සැපයීම පහල වැටීම සම්බන්ධයෙන් යුරෝපානු සංගමය දැඩි ගැටළුවකට පත්ව ඇති අවස්ථාවක සිදු කළ මෙම ප්‍රකාශය තුළින් ඔවුන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News