ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහළට...

ජන 08, 2022

    ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය අංශ පවසනවා.

    මුම්බායි ඇතුළු ප්‍රධාන නගරවල මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි, වාර්තා වන්නේ. එරටින් ඊයේ වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 141,986 ක්. සිදුව ඇති මරණ සංඛ්‍යාව 285 ක්.

    Latest News