ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ පහළ යාමක්

ජූනි 09, 2021

    ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 91,227 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

    එය දින 66කට පසු එරටින් වාර්තා වූ අඩුම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි. ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 290 ඉක්මවා ගොස් තිබෛනවා. ඒ අතර ඉකුත් පැය 24 තුළ එරට සිදු වූ මරණ සංඛ්‍යාව 2213 ක්. මේ අතර මේ වන විට එන්නත් මාත්‍රා 23 කෝටි 60 ලක්ෂයක් පමණ ලබා දී තිබෙනවා.

    Latest News