අමෙරිකාවේ අවුරු 5-11 දරුවන්ට විශේෂ ෆයිසර් එන්නතක්

නොවැ 02, 2021

    අමෙරිකාවේ වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන් සඳහා එන්නත් මාත්‍රා මිලියන 15ක් වෙන්කර තිබේ.

    ළමුන් එන්නත්කරණය කිරිම සඳහා ලබන සතියේ සිට ආරම්භ කරන බවයි, අමෙරිකානු රජය සඳහන් කරන්නේ.

    එම වයස් කාණ්ඩයේ දරුවන් මිලියන 28ක් සිටින අතර ඔවුන් සියලු දෙනාටම දරුවන් වෙනුවෙන් විශේෂයෙන් නිපදවන ලද ෆයිසර් එන්නත් මාත්‍රා ලබාදෙන බවයි එරට රජය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 12:40

    Latest News