සිඩ්නි අඟුළු වේලාසන ඇරේ

නොවැ 02, 2021

    වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අඟුළු දැමීමේ සීමාවන් සැලසුම් කළ කාලයට වඩා සති තුනකට පෙර ඉවත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

    මීට පෙර සිඩ්නි නගරයේ දෙසැම්බර් පළමුවැනිදා දක්වා පනවා තිබූ සීමාවන් මේ මස 8 වැනිදා වන විට ඉවත් කිරීමටයි, ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 12:40

    Latest News