ෆයිසර් මාත්‍රා මිලියන 1.5ක් දිවයිනට

නොවැ 22, 2021

    ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් අද (22) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

    එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකින් එම එන්නත් තොගය දිවයිනට රැගෙනආ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    මෙරට එන්නත්කරණ වැඩසටහනේ බූස්ටර් එන්නත් මාත්‍රාව වශයෙන් අදාළ එන්නත් ලබාදීමට නියමිතයි.

    Last modified on සදුදා, 22 නොවැම්බර් 2021 10:14

    Latest News