කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවූ රටවල් 3ක්

අගෝ 24, 2021

    කොරෝනා ආසාදිතයින් කෝටිය ඉක්මවූ රටවල් සංඛ්‍යාව තුනක්.

    ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 8ක් වන අතර ආසාදිතයින් ලක්ෂ 10 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 34ක් ලෙසයි වාර්තා වන්නේ.
    රටවල් 106කින් ආසාදිතයින් ලක්ෂයකට වඩා වාර්තා වෙයි. කොරෝනා මරණ ලක්ෂය ඉක්මවූ රටවල් සංඛ්‍යාව 13ක්. කොරෝනා මරණ 50,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 13ක්.
    කොරෝනා මරණ 50,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 19ක් වෙයි. රටවල් 29කින් කොරෝනා මරණ 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙයි.

    මරණ 10,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 49ක්. එමෙන්ම කොරෝනා මරණ 1000 ඉක්මවූ රටවල් 116ක් ලෙසයි නවතම ගෝලීය දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 24 අගෝස්තු 2021 12:25

    Latest News