ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා මරණ ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. ලොව පුරා ඊයේ (01) සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,487කි.

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේද ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට අලුතින් මරණ ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙය අතිශය ඛේදජනක තත්වයක් ලෙසයි එම සංවිධානය හඳුන්වා දී ඇත්තේ.

කොරෝනා ආසාදිතයින් කෝටිය ඉක්මවූ රටවල් සංඛ්‍යාව තුනක්.

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ගොස් තිබේ.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එකළොස්කෝටි විසි හය ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට ලක්ෂ 21 ඉක්මවා ගොස් තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද වන විට හය කෝටි 79 ලක්ෂය ඉක්මවා තිබේ.

Latest News