ගෝලීය කොවිඩ් මරණ මිලියන 4ක් ඉක්මවීමට ආසන්නයි

ජූනි 18, 2021

    ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4ක් දක්වා ඉක්මවීමට ආසන්න වී තිබෙනවා.

    ගතවූ පැය 24 තුළ සිදුව ඇති ගෝලීය මරණ සංඛ්‍යාවක් 8000 ඉක්මවනවා. ලොව වැඩිම කොරෝනා මරණ වාර්තාව ඇමරිකාවෙන් එය මේ වන විට ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා. ඇමරිකාවට අමතරව බ්‍රසීලය සහ ඉන්දියාවෙන් ලොව වැඩිම මරණ වාර්තා වනවා. එම රටවල් තුනෙන් ම දෛනිකව මරණ 4000 බැගින් මීට පෙර වාර්තා උනා.

    අද වන විට දෛනිකව වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. එරට සමස්ත කොරෝනා මරණ 496,000 ඉක්මවා තිබෙනවා.

    Latest News