කොවිඩ්19 නිසා ඉරානයේ මියගිය සත්‍ය ගණන ප්‍රකාශිත ගණන මෙන් තුන් ගුණයක්

අගෝ 03, 2020

    ඉරානයේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව එරට රජය ප්‍රකාශ කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් වැඩි බව, අනාවරණය වී තිබේ.

    ඒ අනුව, ඉකුත් ජූලි 20 වැනිදා සිට වෛරසය ආසාදනය වූවන් 42,000කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තාවේ. නමුත්, රජයේ නිල සංඛ්‍යා ලේඛනවල ඉරානයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 17,000කට අධික බව සඳහන් වේ.

    Latest News