ඉරානයේ මංගල, අවමඟුල් සහ අනෙකුත් ජනතාව එක්රැස්වීම් තහනම්

ජූලි 12, 2020

    ඉරානයේ  සියලු මංගල උත්සව, අවමඟුල් උත්සව සහ අනෙකුත් ජනතාව එක්රැස්වීමහ් තහනම් කිරීමට ඉරාන ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

    නමුත්, ඉරානයේ ආර්ථික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව, ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය. ඉරානයේ මේ වනවිට කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 255,000 ඉක්මවා තිබේ.

    Latest News