ගත වූ පැය 24 තුළ අමෙරිකාවේ කොවිඩ්19 මරණ 1,003ක්

මැයි 19, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුළ අමෙරිකාවේ 1,003ක් මියගොස් තිබේ.

    එම සංඛ්‍යාවත් සමඟ අමෙරිකාවේ සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව, 91,981ක්. මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව, 15ස් ලක්‍ෂ 50,284ක් ලෙස වාර්තාවේ.

    Latest News